2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ළිඳුලේදී කොටුවේ  
09/24/2008 10:37

සැප්,24,(විමසුම) – නුවරඑළිය ළිඳුල ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ යැයි සැකපිට මහනුවර ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.



ෂිපිං කෝපරේෂන් තරගෙට සැරසෙයි  
09/24/2008 11:52
Sri Lanka shipping line mulls buying fuel supply barge

සැප්,24,(විමසුම) – කොළඹ වරායේ සිට‍ නැව්වලට තෙල් විකිණීම සඳහා බත්තලක් (supply barge) මිලදී ගැනීමට සිලෝන් ෂිපිං කෝපරේෂන් සැරසෙයි.



තෙලට සහනයක් ඉල්ලා ජ.වි.පෙ. වීදි බසී- Photo  
09/24/2008 12:30

සැප්,24,(විමසුම) – තෙල් මිල අඩුකර ජනතාවට වහාම සහනයක් ලබා දෙන්නැයි රජයට බල කෙරෙන, ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයක් අද දහවල් 12.00 ට ලිප්ටන් වටරවුමේදී පැවැත්වුණි.



ජනාධිපති අද රෑ එක්සත් ජාතීන් අමතයි  
09/24/2008 12:45

සැප්,24,(විමසුම) – එක්සත් ජාතීන්ගේ සමුළුවේ 63 වැනි සැසිවාරය, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා වේලාවෙන් අද ප.ව 7.00 ට ඇමතීමට නියමිතය.



“හොර සක්විති”ලාට එරෙහිව ළඟදීම නීති  
09/24/2008 12:47
මොවුන්ගේ දැන්වීම් දැමීමේදී ප්‍ර‍වේශම් වන්න - වි.ජ.මු

සැප්,24,(විමසුම) – සක්විති රණසිංහ මෙන්, වංචනිකව මුදල් රැස්කරන මූල්‍යායතන හා පුද්ගලයින්ට එරෙහිව ළඟදීම නීති ගෙන එනබව, ඇමති රංජිත් සියඹලාපිටිය කියයි.