දෙසැ,28 (Vimasuma) - විමල් වීරවංශගේ නායකත්වයෙන් හෙබි ජාතික නිදහස් පෙරමුණ අද අරලිය ගහ මන්දිරයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය.
දෙසැ,28, (Vimasuma) – උතුරේ දක්ෂතම ගායකයා හෝ ගායිකාව තේරීම සඳහා පැවැත්වෙන “උතුරු තරුව” අවසාන මහා තරගය “යාපනයේ අනාගත දැක්ම” වෙළඳ, අධ්‍යාපන හා කාර්මික ප්‍රදර්ශනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිතයි.
දෙසැ,28, (Vimasuma) – අද උදෑසන වත්තල සිවිල් ආරක්ෂක බලකා අනුඛණ්ඩ භූමියේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය ගණන 08 දක්වා ඉහළ යයි.
දෙසැ,28 (Vimasuma) - කොටි ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවකට ප්‍රහාර එල්ල කළ නාවික හමුදාව එය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.
දෙසැ,28, (Vimasuma) – උතුර පළාතට බලපෑ ගංවතුරින් පසුව ප්‍රදේශයේ එළවළු මිළ ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති අතර මාළු මිළ පමණක් සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව යාපනයෙන් වාර්තා වේ.