2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ආණ්ඩුව එයාර් ලංකා පීටර් හීල් ගෙදර යවයි.  
12/19/2007 12:25

මෙය පොදු ජන සුභ සිද්ධියට ගත් පියවරක්- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

දෙසැ,19,(විමසුම)-වහාම ක්‍රියාත්මක වන පරිදි,ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ,පීටර් හීල් මහතාගේ රැකියා බලපත්‍රය රජය විසින් අවලංගු කර ඇත.



කළුබෝවිල රෝහලේදී අතුරුදන්වූ බිළිඳා සෙවීමට පරීක්ෂණ  
12/19/2007 12:49

දෙසැ,19,(විමසුම) – ඊයේ කළුබෝවිල රෝහලේදී අතුරුදහන්වූ බිළිඳ‍ා සොයාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.



හෙට ෂැංහයිවල ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් ඇරේ  
12/19/2007 15:40

දෙසැ,19,(විමසුම) – රෝහිත බෝගොල්ලාගම මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට, ශ්‍රී ලංකා‍ කන්සියුලර් කාර්යාලයක් චීනයේදී විවෘත කරන බව, රජය කියයි.



මහේල ලංකාවේ වැඩිම ශතක ලාභියාවේ  
12/19/2007 15:47
අරවින්ද ද සිල්වාගේ වාර්තාව බිඳ දමයි

දෙසැ,19,(විමසුම) – ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවා වීමේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සතුවෙයි.



බෙන්ස් ආනයනය සියයට 70 කින් නගී.  
12/19/2007 15:49

දෙසැ,19,(විමසුම)-මේ වසරේ තෙවන කාර්තුවේ, ම්ට්සුබ්ෂි හා බෙන්ස් රථ ආනයනය පිළිවෙළින් සියයට 47.6 කින් හා සියයට 70 කින් වැඩි වී ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.