2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

පිළිතුරු ගන්න,ඇමතිවරු නැතිවීම ගැන කතානායක කණගාටුවේ  
11/21/2007 12:29

නොවැ,21,(විමසුම) – පාර්ලිමේන්තුවේ නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමට අදාළ විෂය භාර අමාත්‍යවරුන් නොසිටීම ගැන කතානායකවරයා කණගාටුව පළකරයි.



“කොන්ෆිෆි” මිලදී ගැනීමේ අදහස ජෝන් කීල්ස් අත් හරියි  
11/21/2007 14:23
Sri Lanka hotel take-over offer lapses

නොවැ,21,(විමසුම) – “කොන්ෆිෆි” හෝටල් සමූහයේ කොටස් මිලදී ගැනීමට තිබූ අදහස අත්හැර දැමූ බව, ජෝන් කීල්ස් සමාගම කියයි.



එල්.ටී.ටී.ඊ. 4ක් මරුට  
11/21/2007 14:55

කොටි බංකරයක් වනසයි

නොවැ,21,(විමසුම) – අද දහවල් ආරක්ෂක අංශ විසින් එල්.ටී.ටී.ඊ.ය වෙත එල්ල කළ ප්‍රහාරයකින් කොටි සාමාජිකයන් 4 දෙනෙක් මිය ගිය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.



රත්නතිලකට කැබිනට් නොවන අමාත්‍ය ධූරයක්  
11/21/2007 15:24

නොවැ,21,(විමසුම) – පසුගියදා ආණ්ඩුවට එක්වූ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රත්නතිලක මහතාට කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් හිමිවෙයි.



පර්යන්තය සිංගප්පූරු- ස්පෙන්ස් සන්ධානයටද ?  
11/21/2007 15:29
Sri Lanka port terminal for Singapore - Spence consortium?

නොවැ,21,(විමසුම) – ශමින්ද්‍ර කුලමාන්නගේ විසිනි.

කොළඹ දකුණු වරායේ පළමු බහාලුම් පර්යන්තය ගොඩ නැගීමට, සිංගප්පූරු වරාය අධිකාරිය හා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සන්ධානය සමග සාකච්ඡා කිරීමට රජය තීරණය කරයි.