මැයි,24, (විමසුම) - බස්නාහිර,සබරගමුව, මධ්‍යම යන පළාත්වල මෙන්ම දකුණේ ප්‍රදේශ කිහිපයක අද දින කඩින් කඩ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැයි,24, (විමසුම) - ඇමරිකාවේ නිල සංචාරයක යෙදෙන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද දින ජගත් මහ ලේකම් බන්කී මූන් හමු වීමට නියමිත වේ.
(විමසුම) – මේ මාර්තුවේ මෙරට වාණිජ බැංකු වෙතින් පුද්ගලික අංශයට සැපයුණු ණය ප්‍රමාණය රුපියල් බිලියන 23 කින් වාර්තාගත ලෙස වැඩිවෙයි.
මැයි,24,(විමසුම) – ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ පාන ප්‍රධානතම ගැටලුව වන විරැකියා අර්බුදය පිළිබඳ “විමසුම” අප මීට පෙරදීද විද්වත් කතිකාවතකට ලක් කළ අතර පාඨක ඔබ එහිදී අප වෙත එවූ අදහස් ද ඉතා අගය කොට සලකමු.
මැයි,24,(විමසුම) – සිය සේවා තත්ත්වය හා වැටුප් වැඩිවීම් පිළිබඳ සාකච්ඡා අසාර්ථකවීම හමුවේ “බ්‍රිටිෂ් එයාර්වේස්” ගුවන් සේවකයෝ දින පහක වැඩවර්ජනයක් අරඹති.