මාර්තු,25 (විමසුම) –ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ කලාසූරී පණ්ඩිත වෙ.වි. අභයගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (25දා) සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
මාර්තු,25, (විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
මාර්තු,25, (විමසුම) – තම උපදේශක මණ්ඩලයට පත් කළ යුතු උපදේශකයින් තේරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවත් එය පිහිටුවීමේ කිසිදු ප්‍රමාදයක් නොමැති බවත් ජගත් ලේකම්වරයා පවසයි.
මාර්තු,25, (විමසුම) – ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතා විසින් රචිත “හෘද සාක්ෂියේ මාලිමාව“ ග්‍රන්ථය අද (25) සවස 3.30ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී එළි දැක්වීමට නියමිත වේ.