පෙබ,26,(විමසුම) – ජනප්‍රිය නළු, විජය කුමාරතුංග අභාවප්‍රාප්ත වී විසි එක් වසරක් සපිරීම නිමිත්තෙන්, ඔහු ප්‍රධාන චරිතය රඟපෑ “කිඳුරු කුමාරී” චිත්‍රපටය තිරගත කිරීමට සූදානම් වේ.
පෙබ,26,(විමසුම) – මුහුදු කොටි නායක සුසෙයිගේ කඳවුර හා මරාගෙන මැරෙන බෝම්බ නිපදවන කම්හලක් අල්ලා ගැනීමට හමුදාවෝ සමත්වෙති.
පෙබ,26,(විමසුම) – ඉහළ පෙළේ කොටි නායකයින් සඳහා ඉදිකර ඇතැයි විශ්වාස කරන පිහිනුම් තටාකයක් බටහිර පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් හමුදාවෝ සොයා ගනිති.
පෙබ,26,(විමසුම) –(දෙවන සංස්කරණය) අද උදෑසන පැහැර ගත්තා යැයි, කියූ “සුඩරෝලි” දමිළ පුවත්පතේ ප්‍රධාන කර්තෘ එන්. විද්‍යාදරන් මහතා පොලිස් භාරයේ සිටින බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පෙබ,26,(විමසුම)- බස්නාහිර පළාත් සභා මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.