2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

කැනඩාවේ, කොටි හිතවාදීන් වියරු වැටේ  
01/28/2009 12:15
ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා පනී

ජන,28,(විමසුම) – කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයට කොටි හිතවාදීන් පිරිසක් බලහත්කාරයෙන් කඩාවැදී තිබේ.



ඩො.මි. 500 ක, “හෙජිං” සල්ලි ගෙවිය යුතුයි  
01/28/2009 14:35
- තිස්ස අත්තනායක

ජන,28,(විමසුම) – “හෙජිං” නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා, රජයට ඩොලර් මිලියන 500 ක් අදාළ බැංකුවලට ගෙවීමට සිදුව තිබෙන බව එ.ජා.ප. මහලේකම්වරයා කියයි.



NGO සුනාමි සල්ලි කොටින්ට  
01/28/2009 15:45
කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කරයි

ජන,28, (විමසුම) - යුද හමුදා ප්‍රහාරයකින්, පුදුකුඩුරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් 320 ක් තුවාල වු බවට ගෙන යන ප්‍රචාර රජය ප්‍රතික්ෂේප කරයි.



විශේෂ දළදා දැක්මක් මාර්තුවේ!  
01/28/2009 16:10

ජන,28, (විමසුම) – විශේෂ දළදා දැක්මක් මාර්තු මාසයේ 06 සිට 16 දක්වා පැවැත්වෙන බව රජයේ නිළ පුවත් වෙබ් අඩවිය පවසයි.



හමුදාවෝ විශ්වමඩු හන්දියට‍ත් පැමිණෙති  
01/28/2009 17:34
කොටින් සිවිල් වැසියන්ට මුවාවී කාලතුවක්කු ප්‍රහාර එල්ල කරයි

ජන,28,(විමසුම) – පැය ගණනක දරුණු සටනකින් පසුව හමුදාව අද පස්වරුවේ මුලතිව්හි, විශ්වමඩු හන්දියට පැමිණි බව, ආරක්ෂක අංශ පවසයි.