සැප්,26,(විමසුම) – ප්‍රංශ පොලීසිය විසින් රංජන් නමින් හැඳින්වෙන එල්.ටී.ටී.ඊ. නායකයෙකු පැරිස් නුවරදී අත් අඩංගුවට ගෙන තිබෙන බව, ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.
සැප්,26,(විමසුම) – කොටි සංවිධානයෙන් කැඩීගිය කරුණා අම්මාන් පසුගියදා එංගලන්තයට පැනගොස් තිබෙන බව, “ඩේලි මිරර්” පුවත්පත කියයි.
සැප්,27,(විමසුම) – මේ වසරේ සිට, ශිෂ්‍යාධාර ලබාදෙන 05 වසර ශිෂ්‍යත්වයෙන් සමත් වූ ශිෂ්‍ය ප්‍රමාණය 50% කින් වැඩිකර තිබෙන බව, රජයේ අමාත්‍යවරයෙකු කියයි.