2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

අද සවස, ගැටුමකින් කොටි නායක ඉලමාරන් මරුට  
11/20/2007 21:42

නොවැ,20,(විමසුම) - අද සවස නැගෙනහිර මුල්ලිකුලම් හිදී, යුධ හමුදාව, විසින් එල්.ටී.ටී.ඊ. කණ්ඩායමකට එල්ලකරන ලද ප්‍රහාරයකින් කොටි නායකයෙකු මියගිය බව, ආරක්ෂක අංශ කියයි.



“ලීඩර්” අලුයම ගින්නෙන් දැවේ  
11/21/2007 09:13
මුද්‍රණ යන්ත්‍ර දෙකකට හානි

නොවැ,21,(විමසුම) – ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට අද අලුයම කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙන බව, පොලීසිය කියයි.



මහ බැංකුව රන් සංචිත විකුණන බවට,හොර ලිපියක්  
11/21/2007 09:19
ඒ ගැන, CID යෙන් පරීක්ෂණ

නොවැ,21, (විමසුම) – ශ්‍රී ලංකා මහ බැංකුව සිය විදේශ සංචිත වලින්, රත්‍රන් විශාල ප්‍රමාණයක් විකුණමින් සිටින බවට නැගෙන චෝදනා අසත්‍ය බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



තෙල් බැරලයක් ඩොලර් 99 පන්නයි  
11/21/2007 09:53
Oil prices breach 99 dollars

නොවැ,21,(විමසුම) – අද ආසියානු වෙළඳ පොළේ තෙල් බැරලයක මිල ඩොලර් 99 කට වඩා ඉහළ ගිය බව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.



විජේදාස, සිළුමිණෙන් මිලියන 500 ක් වන්දි ඉල්ලයි  
11/21/2007 11:58

නොවැ,21,(විමසුම) – “සිළුමිණ” පත්‍රයේ ලිපියකින් තමන් අපකීර්තියට ලක්කළ බව, කියමින් ලේක් හවුස් ආයතනයෙන් හා සිළුමිණ කතුවරයාගෙන් රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එන්තර වාසි යවයි.