2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

වෙසක් ස‍මයේ විශේෂ දුම්රිය සේවා  
05/24/2010 06:57

මැයි,24, (විමසුම) - වෙසක් සමයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



වෙසක් පෝයට තැබෑරුම් මුදලාලිලාට වැට බඳී  
05/24/2010 07:01

මැයි,24, (විමසුම) - වෙසක් සමයේ නීති විරෝධී ව්‍යපාරික ස්ථාන වැටලීමට විශේෂ නීති විරෝධී වැටලීම් ඒකකයක් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.



ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ!  
05/24/2010 07:02
රාජ්‍ය වෙසක් උත්සවය අද මහියංගණයේ දී

මැයි,24, (විමසුම) - මෙවර වෙසක්‌ පුන් පොහොය නිමිති කරගනිමින් ප්‍රකාශයට පත් කළ ජාතික වෙසක්‌ සතිය අද ඇරඹේ.



නිළි රැජින, මාලනීට ආචාර්ය උපාධියක්  
05/24/2010 07:04

මැයි,24, (විමසුම) - කලාව‍ වෙනුවෙන් කරන ලද සුවිශේෂී මෙහෙවර අළලා හෙළ සිනමාවේ නිළි රැජින සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා හට ආචාර්ය උපාධියක් පිරි නමයි.



TNAලාගේ අවතැන් වාර්තාව මේ සතියේ රජයට  
05/24/2010 07:29

මැයි,24, (විමසුම) - උතුරේ කඳවුරුවල මේ වන විට නිරීක්ෂණ චාරිකාවක යෙදෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අදාළ චාරිකාව අළලා සකස් කළ විශේෂ වාර්තාවක් මෙම සතියේ රජයට භාර දීමට නියමිත බව එම සන්ධානය පවසයි.