අප්‍රේල්,28,(විමසුම) – අනවසරයෙන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුව අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනෙකු නිදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
අප්‍රේල්,28,(විමසුම) – තමා ලත් මෙම අගමැති පදවිය තමාට අයිති එකක් නොව එය මහජනයාට අයිති එකක් බව නව අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරි භාර ගනිමින් පවසයි.
අප්‍රේල්,28,(විමසුම) – බස් රථ තුළ සිඟමනෙහි යෙදීම තහනම් කිරීමට අදාළව බස් රථ සේවකයින් දැනුවත් කිරීම සඳහා හෙට සිට උපදෙස් පත්‍රිකා බෙදන බව ගැමුණු විජේරත්න මහතා “විමසුම”ට කියයි.
අප්‍රේල්,28,(විමසුම) – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රභා ගනේෂන් අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වේ.
අප්‍රේල්,28,(විමසුම) – ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේ කලාව ජනතාවට අතරට ගෙන යෑමේ මූලික අරමුණින් පරිසරය රැක ගැනීමට උපරිම අයුරින් කටයුතු කරන බව අද නිල වශයෙන් වැඩ භාර ගත් නව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන කියයි.