2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ටී.එම්.වී.පී. දෙදෙනෙකු වෙඩි කා නහී  
03/27/2009 10:21

මාර්තු,27,(විමසුම) – අම්පාර චවලකඩේ පිහිටි ටී.එම්.වී.පී. කාර්යාලයකට නාඳුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි සාමාජිකයන් දෙදෙනෙකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



රණවිරු BOC නිවාස ණය අයවැයෙන් ගෙවයි  
03/27/2009 10:39
ඉතිරි මුදල් “අපි වෙනුවෙන් අපි” අරමුදලට

මාර්තු,27,(විමසුම) – රණවිරු නිවාස ව්‍යාපෘතියට 2009 අයවැයෙන් ලැබෙන රුපියල් බිලියන 3.5 ක මුදලෙන් ඒ සඳහා ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදල් ගෙවන බව, රජය කියයි.



සමුපකාර ණය කැපීමට බන්දුලගේ උපකාර  
03/27/2009 12:32
කපා හරින උපරිම ණය වටිනාකම රුපියල් මිලියන 552 යි

මාර්තු,27,(විමසුම) – සමුපකාර සමිතිවල දිගුකාලීන ණය හා පොලී කපා හැරීමට රජය සූදානම් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 552 ක් වැය කිරීමට සැරසේ.



මහජන බැංකු කළමනාකරණ පුහුණු විභාගය අනිද්දා  
03/27/2009 13:51

මාර්තු,27,(විමසුම) – මහජන බැංකුවට කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන දෙවන යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා (29) පැවැත්වේ.



ජනපති සියළු ද්‍රවිඩ පක්ෂ සහාය පතයි!  
03/27/2009 16:00

මාර්තු,27,(විමසුම) – උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදීමට සහාය වන්නැයි සියළුම ද්‍රවිඩ දේශපාලන පක්ෂවලට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.