2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

විදුලි පනතට එරෙහිව අත්සන් කරති -Photo  
02/25/2009 14:06

පෙබ,25,(විමසුම)- යෝජිත විදුලි බල පනතට විරෝධය දක්වා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද දියත් කෙරුණි.



සන්ධාන පිරිවර බස්නාහිරට නම් දේ!  
02/25/2009 14:18
කොළඹ ලැයිස්තුව මෙන්න!!

පෙබ,25,(විමසුම-දෙවන සංස්කරණය) – එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ නාම යෝජනා අද භාර දුන් බව එම පක්ෂය කියයි.



කැළණිය වසයි!  
02/25/2009 14:50

පෙබ,25,(විමසුම) – කැළණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමූ බව කැළණිය සරසවි උපකුලපතිවරයා පවසයි.



ටෙස්ට් තරගය, ජය පැරදුමෙන් තොරයි  
02/25/2009 18:01
තරගයේ වීරයා, ලකුණු 313 ක් රැස්කළ යූනිස් ඛාන්

පෙබ,25,(විමසුම)- කරච්චිහිදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවේය.



ඇමති එස්. එම්.,ඇමති බණ්ඩාගේ වැඩ බලයි  
02/26/2009 10:00

පෙබ,26 (විමසුම) –ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා, වැඩ බලන අතිරේක වැවිලි භෝග සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.