2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

සළුසල 150 ක් දොට්ට!  
01/27/2009 17:43
නව පාලනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර යටතට

ජන,21, (විමසුම) – අකර්මන්‍යව ඇති සළුසල අතිරික්ත සේවකයින් 150 ක් පමණ ස්වේච්ඡා පදනමකින් විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත.



සාර්ක් කලාපීය බලශක්ති සමුළුව අද සිට  
01/28/2009 09:40

ජන,28, (විමසුම) – සාර්ක් කලාපීය බලශක්ති අමාත්‍යවරුන්ගේ තෙවන සමුළුව අද ආරම්භ වේ.



වන්නි වැසියන්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් සහතිකයක්  
01/28/2009 10:25

ජන,28, (විමසුම) – එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල සිටින සිවිල් වැසියන් හට රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමට අවශ්‍ය සියළු ආරක්ෂක විධි විධාන සලසන බව ජනපති, ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවේ පවසයි.



හෙජිමේ, මහ බැංකු අණ තවදුරටත්  
01/28/2009 10:42
“හෙජිං” බැංකුවලට මහ බැංකුව කියයි

ජන,28,(විමසුම) – “හෙජිං” නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළත්, එකී ගිවිසුම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වලින් වැලකී සිටින ලෙස, අදාළ වාණිජ බැංකුවලට තවදුරටත් සඳහන් කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



ලංකාව ලකුණු 246 යි  
01/28/2009 12:10
දඹුල්ලේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ගණන මෙයයි

ජන,28, (විමසුම) – ලංකාව හා ඉන්දියාව අතර අද පැවැත්වෙන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ලංකාව කඩුළු 07 ක් දැවී ලකුණු 246 ක් රැස් කළේය.