2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

කිලිනොච්චි‍‍යේ, අදත් දරුණු ගැටුම්  
12/25/2008 22:10
නත්තල්දා, ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ. 12 ක් මරු‍ට

දෙසැ,25,(විමසුම) – අද දිනය තුළදී, කිලිනොච්චියේ සින්න පරන්තන් ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇතිවූ බව ආරක්ෂක අංශ කියයි.



ගෝල්ඩන් කී,සල්ලි දෙන්න සෙලාන් බැංකුව විකිණේ  
12/27/2008 12:47
Sri Lanka Ceylinco group to exit Seylan Bank

දෙසැ,27,(විමසුම) – ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ මුදල් ගෙවීමට, සෙලාන් බැංකුව සතු කොටස් විකුණන බව, සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කියයි.



මුල් වරට, මුල්ලියාවලෙයි නගරය හමුදාව යටතට  
12/27/2008 13:30

දෙසැ,27,(විමසුම) – ඔඩ්ඩුසූඩාන්-මුලතිව් මාර්ගයේ පිහිටා තිබෙන ප්‍රධාන නගරයක් වන මුල්ලියාවලෙයි, ආරක්ෂක අංශ විසින් අල්ලා ගනී.



කිලිනොච්චි මුදාගෙන ඡන්දයක් පවත්වනවා  
12/27/2008 15:00
- ඩග්ලස් දේවානන්ද යාපනයේ දී කියයි

දෙසැ,27 (Vimasuma) – කිලිනොච්චි මුදා ගැනීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.



යාපනයේ ප්‍රදර්ශණය බලන්න විශාල පිරිසක්...  
12/27/2008 15:01

දෙසැ,27 (Vimasuma) – යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ හා වේම්බිඩ් කාන්තා විද්‍යාලයේ පැවැත්වෙන “යාපනයේ අනාගත දැක්ම” වෙළඳ, අධ්‍යාපන හා කාර්මික ප්‍රදර්ශණය සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව මේ වන විට එහි ගොස් සිටින “විමසුම” මාණ්ඩලික වාර්තාකරු සඳහන් කරයි.