ඔක්,23,(විමසුම) – ලාංකික ගෘහ සේවිකාවකගේ මේ අනුවේදනීය කතාව ප්‍රංශ පුවත් සේවය අද වාර්තාකර තිබේ. ඔබත් එය කියවන්න. කියවා සිතන්න.
ඔක්,23,(විමසුම) -අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ඊයේ ප්‍රහාර එල්ලකිරීම සඳහා ගොඩබිමෙන් කළු කොටි සාමාජිකයින් 21 දෙනෙකු පැමිණිබව කොටි මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ඔක්,23,(විමසුම) – වවුනියාව කුඩුරුවිට්ටාම්කුලම් ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊ ය අතර ඇති වූ දරුණු ගැටුමකින්, කොටි නායිකා ‘ශාන්ති’ මිය ගොස් ඇති බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
ඔක්,23,(විමසුම) - අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ලබන ජනවාරි මාසයේ විවාදයට ගතහැකි යැයි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔක්,23,(විමසුම) – අභාවප්‍රාප්ත ,එස්.බී දිසානායක මහාතාගේ වැඩිමහල් සොහොයුරු ගුණරත්න බණ්ඩා දිසානායක මහතාගේ අවසන් කටයුතු හෙට සවස හඟුරන්කෙත පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.