2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

ශ්‍රීපතිගේ බිරිඳත් අලියා ලකුණින් එයි!  
02/24/2010 16:14

පෙබ,24,(විමසුම) – අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ වන දිල්රුක්ෂි සූරියආරච්චිද, එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරයි.



පාර්ලිමේන්තුව ආසන්නයේ නාඳුනන මළ සිරුරක්  
02/24/2010 17:55

පෙබ,24,(විමසුම) – කතානායකවරයාගේ නිළ නිවස ආසන්නයේ තිබී නාඳුනන මළ සිරුරක් අද දහවල් හමුවූ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.



මෙරට විරෝධය මැද, මිලිබෑන්ඩ් ද්‍රවිඩ සමුළුවේ  
02/24/2010 19:00
මිලිබෑන්ඩ්ගේ ක්‍රියාව ගැන, බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයාට රජයේ දැඩි විරෝධය

පෙබ,24,(විමසුම) – කොටි සංවිධානයේ බළල් අතක් ලෙසින් සැලකෙන ලෝක ද්‍රවිඩ සමුළුව ඇමතීමට බ්‍රිතාන්‍යය විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්ඩ් කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධයට හේතුවේ.



ETV | Debrief News (24.02.2010)  
02/24/2010 20:00


එක්දින ලකුණු 200ක් ලැබූ පළවෙනියා, සචින්  
02/24/2010 20:05

පෙබ,24,(විමසුම) – එක්දින ක්‍රිකට් තරගයකදී ලකුණු 200 ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා වීමේ භාග්‍යය ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද උදාකර ගත්තේය.