2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

අපේ මැණික් වලට සිංගප්පූරුවේ වැඩි ඉඩක් හොයයි  
06/25/2009 10:34
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයෝ සිංගප්පූරුවට

ජුනි,25,(විමසුම) – මෙරට මැණික් කර්මාන්තයේ සිංගප්පූරු ආයෝජන අවස්ථා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරීන් පිරිසක් සිංගප්පූරුවට යති.



එල්.ටී.ටී.ඊ. ජ්‍යෙෂ්ඨයෙකු ඝාතනය කෙරේ  
06/25/2009 10:48

ජුනි,25,(විමසුම) – යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී ආරක්ෂක හමුදා විසින් කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වෙඩිතබා ඝාතනය කළබව, හමුදාව පවසයි.



ගුවන් පාලම් නිසා, බස් නැවතුම් නැතිවෙලා  
06/25/2009 11:46
විසඳුමක් නැත්නම් වර්ජනය කරනවා - ගැමුණු විජේරත්න

ජුනි,25,(විමසුම) – ගුවන් පාලම් ඉදිකිරීම නිසා, බස් නැවතුම් පොළවල් කිහිපයක් අහිමිවී යන බවත් රජය එයට විසඳුමක් ලබා නොදෙන්නේ නම් වර්ජනයක් කරන බවත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි.



පුංචි ඡන්ද‍යේ නාම යෝජනා ගැනීම අවසන්  
06/25/2009 12:21

ජුනි,25,(විමසුම) – වව්නියාව හා යාපනය පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00 ට අවසන් විය.



අපනයනකරුවන්ට කෝටි 800 ක සහන!  
06/25/2009 12:33
අපනයන නගා සිටුවීමේ සහන පැකේජය එයි

ජුනි,25,(විමසුම) – ලෝක ආර්ථික අර්බුදය හමුවේ අසීරුතාවයන්ට පත්ව ඇති අපනයන කරුවන් දිරි ගැන්වීම සඳහා විශේෂ පාරිතෝෂික දීමනා ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.