2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ජනපති ආරාධනාව TNA, ඉවත දමයි  
03/26/2009 15:41
යුධ මෙහෙයුම් නතර කරන තුරු සාකච්ඡා බැරිබව කියයි

මාර්තු,26,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරාධනා කළ සාකච්ඡාවට සහභාගී නොවන බව, ද්‍රවිඩ සන්ධානය කියයි.



කොතලාවල‍ගේ ඇප අදත් සලකා නොබැලේ  
03/26/2009 17:47
ආරක්ෂාව මැද, ගිලන් රියකින් කොතලාවල අධිකරණයට ගෙනේ

මාර්තු,26,(විමසුම) – සෙලින්කෝ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ඇප ඉල්ලීම යළිත් සලකා නොබැලීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කරයි.



රොජර්ගේ කාර්යාලයට ප්‍රහාරයක්  
03/27/2009 09:20

මාර්තු,27,(විමසුම) – ජාතික නිදහස් පෙරමුණු අපේක්ෂක රොජර් සෙනෙවිරත්නගේ බොරැල්ලේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වූ බව එම පක්ෂය පවසයි.



වරායේ බහාලුම් 15% කින් පමණ අඩුවේ  
03/27/2009 09:24
ලෝක ආර්ථික අර්බුදයෙන් කොළඹ වරායටත් පහර වදී

මාර්තු,27,(විමසුම) – කොළඹ වරායේ බහාලුම් පරිහරණය 2009 පෙබරවාරි මාසයේදී 15% කින් පමණ අඩුවී තිබෙන බව, විශ්වාස කටයුතු මූලාශ වලින් “විමසුම” ට අනාවරණය වේ.



අරක්කු හා සිගරැට් මිල නගී  
03/27/2009 09:26
මින්, රුපියල් බිලියන 02 ක අමතර අදායමක්

මාර්තු,27,(විමසුම) – රජය අරක්කු හා සිගරැට් මිල වැඩිකළ බව, මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.