2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

කොස්තාපල්වරයෙකු බෙල්ල කපා මරයි  
08/20/2008 11:34
කොස්තාපල්වරයා කොටින්ට උදව්කළ මුද්‍රණාලයක් ආරක්ෂාවට ඉඳලා

අගෝ,20,(විමසුම) - කොටින්ට උදව් කළැයි සීල් තැබූ කොටහේන ජම්පටාවීදියේ මුද්‍රණාලයක් ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියෙකු බෙල්ල කපා මරයි.



ප්‍රචණ්ඩත්වය මැඬලීම කොමසාරිස්ගේ වගකීමක්  
08/20/2008 14:33
කැෆේ කියයි.

අගෝ,20,(විමසුම) – මැතිවරණය පවතින ප්‍රදේශයන්හි වර්ධනය වන ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා අවශ්‍ය පියවර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගත යුතු බවත් එය ඔහුගේ වගකීමක් බවත් "කැෆේ" පවසයි.



යානා විකුණපු නිසා, ශ්‍රී ලංකන් ලාභ ලබයි  
08/20/2008 14:41
Sri Lankan Airlines in the black with aircraft sales

අගෝ,20,(විමසුම) - ගුවන් යානා තුනක් විකුණා ලබාගත් ප්‍රාග්ධන ලාභයේ පිහිටෙන්, මගී මෙහෙයුම් කටයුතු වලින් දැවැන්ත පාඩු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභයක් වාර්තා කරයි.



ඉන්දියාව කඩුළු 03 කින් දිනයි  
08/20/2008 16:41
තරගාවලිය 1-1 ලෙස සමවේ

අගෝ,20,(විමසුම) - ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දෙවන තරගයෙන් කඩුළු 03 ක, ජයක් ලැබීමට ඉන්දියාව සමත්විය.



කැකිරාව ප්‍රචණ්ඩවේ  
08/20/2008 17:20

අගෝ,20,(විමසුම) - කැකිරාව ප්‍රදේශයෙන් අද දිනයේදී ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වූ බව, පොලීසිය කියයි.