2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

ලංකාව උද්ධමනය කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි  
10/23/2007 07:30
Sri Lanka should act on inflation, budget deficit: IMF

ඔක්,23,(විමසුම) – වර්ධනය වෙමින් පවතින උද්ධමනය කෙරෙහිත්, අයවැය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු කෙරෙහිත් ලංකාව වැඩි අවධානයක් යොමුකළ යුතුබව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උසස් නිළධාරියෙකු කියයි.



ලංකාවට ගොඩ ඒමට අවශ්‍ය නම් හොඳ විවාදයක් ඕනෑ  
10/23/2007 07:45
අසන්ත සිරිමාන්න වොෂින්ටන් නුවර සිට වාර්තා කරයි

වොෂින්ටන්,ඔක්,23,(විමසුම)- ශ්‍රී ලංකාවට සංවර්ධනය වීමට අවශ්‍ය නම්, ආර්ථීක දැක්මක් පිළිබඳ විවාද කිරීමට වඩා අවශ්‍ය වන්නේ, සත්‍ය සාක්ෂි හා සමීක්ෂණ මත සිදුවන ආර්ථික ප්‍රතිපත්මය විවාදයක් බව, සංවර්ධන ආර්ථීක විද්‍යාඥයෙකු කියයි.



කොටි, පැමි‍ණ ඇත්තේ ගුවන් හමුදා ඇඳුම් හැඳලයි  
10/23/2007 07:55
- හමුදා ප්‍රකාශක

ඔක්,23,(විමසුම) – ඊයේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ප්‍රහාරයට ආ කොටි සාමාජිකයින් ගුවන් හමුදා නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ පැමිණ තිබූ බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.



තෙල් මිල යන්තමින් අඩුවේ  
10/23/2007 10:40

ඔක්,23,(විමසුම) – Oil falls below 86 dollars

අද දිනයේදී ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල පහළ ගොස් තිබෙන බව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.



පුද්ගල නාශක බෝම්බ 274ක් කොටු වේ.  
10/23/2007 10:51
ඔක්,23,(විමසුම) - වවුනියාව, පොක්කරවානි,විලයාතිකුලම්,ඉරට්ටිකුලම් යන ප්‍රදේශවලින් පුද්ගල නාශක බෝම්බ 274ක් සොයා ගත් බව, යුධ හමුදා ප්‍රකාශක උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.