| ජ.වි.පෙ. ප්‍රශ්න කරයි.
මාර්තු,23,(විමසුම)- රහස් පොලීසිය අනෝමා ෆොන්සේකා හා අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කර ඇත්තේ මැතිවරණ ප්‍රචාරණයට අදාළ කාරණාවන් ගැන බව කියූ, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් හිටපු මන්ත්‍රීවරයා, රජය සිදු කරන මෙවැනි දේවල් පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් කීය.
|