මාර්තු,26,(විමසුම) – පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ විසින් එල්ලකළ ප්‍රහාර වලින් කොටි නායකයෝ සිව් දෙනෙකු මියයති.
මාර්තු,26,(විමසුම) – ලබන මස පැවැත්වෙන ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවෙන් නව නිපැයුම් 07ක් ඉදිරිපත් කිරීමට නියමිත වේ.
මාර්තු,26,(විමසුම) – චන්දිම රාසපුත්‍ර මහතා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
මාර්තු,26,(විමසුම) – අවතැන් වූ සිවිල් වැසියන් වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන යටතේ ආහාර මෙට්‍රික් ටොන් 1,000ක් මෙම සතිය අග වන විට ශ්‍රී ලංකාවට එවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මාර්තු,26,(විමසුම) – නාරාහේන්පිට පොලිස් කාන්තා නේවාසිකාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.