පෙබ,24,(විමසුම)- කොටි යානය වැටීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තිබූ කිසිදු බදු ලිපි ගොනුවකට හානි සිදුවී නොමැති බව රජය කියයි.
පෙබ,24,(විමසුම)- වන්නි මෙහෙයුමේදී මෙතෙක් හමුවූ විශාලතම කොටි බෝට්ටුව ආරක්ෂක අංශ විසින් සොයාගනී.
පෙබ,24,(විමසුම)- කොටින් විසින් පවත්වාගෙන ගොස් තිබෙන තවත් වධකාගාරයක් හමුදාව සොයාගනී.
පෙබ,24,(විමසුම)- ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තමන් ආයෝජනය කළ මුදල් වහාම දෙන ලෙස ඉල්ලමින් එහි ආයෝජකයෝ අද කොළඹදී උද්ඝෝෂණයක් කළේය.
පෙබ,25,(විමසුම) – එල්.ටී.ටී.ඊ.ය විසින් හැරදමා ගොස් තිබූ ඔවුන් සතු වාහන පුදුකුඩුරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත 58 වන සේනාංකයේ හමුදා භට පිරිස් විසින් සොයාගෙන ඇත.