2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

ඡන්ද ප්‍රචාරක වැඩ අදින් අවසන්  
08/20/2008 09:35
අවසන් ඡන්ද ප්‍රචාරක රැළි අද සවස

අගෝ,20,(විමසුම) – උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වනබව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.



රණවිරු සෙත් පිංකම් හෙට දිවයින පුරා  
08/20/2008 09:55

අගෝ,20,(විමසුම) – ත්‍රිවිධ හමුදා‍ රණවිරුවන්ට සෙත් පැතීමේ අරමුණින් පළාත් ආණ්ඩුකාර කාර්යාල විසින් සංවිධානය කරන දීප ව්‍යාප්ත ආශීර්වාද බෝධි පූජා මාලාවක් හෙට පැවැත්වේ.



කොටි මළ සිරුරු, 04 ක් රතු කුරුසෙට-Photo  
08/20/2008 11:00

අගෝ,20,(විමසුම) - පසුගියදා වන්නි ගැටුම්වලදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිව් දෙනෙකුගේ සිරුරු ආරක්ෂක අංශ විසින් රතු කුරුස සංවිධානය වෙත භාරදෙන ලදී.



120, කැස්බෑව, පිළියන්දල බස් වර්ජනයේ  
08/20/2008 11:06

අගෝ,20,(විමසුම) - කැස්බෑවේ හා පිළියන්දල සිට පිටකොටුව බලා ධාවනය වන මාර්ග අංක 120 පුද්ගලික බස්රථ අද වර්ජනයක නිරතවේ.



ලංකාවේ, ඔලිව් තෙල් හදන්න හදයි  
08/20/2008 11:24
සයිප්‍රසයෙන් ගෙනෙන ඔලිව් පැල, වවන්නේ මාවනැල්ලේ

අගෝ,20,(විමසුම) – අපනයනය සඳහා ඔලිව් තෙල් සැකසීමේ ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට සයිප්‍රස් සමාගමක්, ආයෝජන මණ්ඩලය හා ගිවිසුමක් අත්සන් කරයි.