දෙසැ,24,(Vimasuma) - අර්බුදයට තුඩු දුන් සාමාන්‍ය පෙළ දෙවනි ගණිත ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ඒ සඳහා නව විභාග ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
දෙසැ,24, (විමසුම) – මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා ළමා හා කාන්තා අපයෝජන සිදුවීම් 5306 ක් වාර්තා වී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන කියයි.
දෙසැ,24,(විමසුම) – මුලතිව්, අම්බකාමම් ප්‍රදේශයට උතුරින් තිබූ කොටි ගුවන් පථයක් ආරක්ෂක අංශ සොයාගනී.
දෙසැ,24,(Vimasuma) - නත්තල් උත්සව සමය තුළ උඩරට මාර්ගයේ දුම්රියවල පවතින මගී තදබදය අවම කිරීම සඳහා අද (24) සිට ලබන 28 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දෙසැ,24,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC විකුණන පෙට්රල් ලීටරයක මිල නැවතත් රුපියල් 122 ක් දක්වා ඉහළ දමන බව, එහි ප්‍රධාන විධායකවරයා කියයි.