2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

අය-වැය ඡන්දයට දොඩංගොඩ රෝද පුටුවකින් එයි  
11/19/2007 17:38

නොවැ,19,(විමසුම) – අය-වැයට ඡන්දය ලබාදීම සඳහා රෝගාතුරව සිටි අමසිරි දොඩංගොඩ අමාත්‍යවරයා රෝද පුටුවකින් අද පාර්ලිමේන්තුවට පැමිණියේය.



ආණ්ඩුව වැඩි ඡන්ද 16 කින් අයවැය දිනයි  
11/19/2007 18:01
ජ.වි‍.පෙ අන්තිම මොහොතේ ආණ්ඩුවට එරෙහිවේ

නොවැ,19,(විමසුම) – අය-වැය දෙවනවර කියවීමේ තීරණාත්මක ඡන්ද‍ය වැඩි ඡන්ද 16 කින් අද සවස ආණ්ඩුව විසින් ජයග්‍රහණය කළේය.



ඉදිරි කරුණු බලා,14 දා ඡන්දය දෙනබව, ජ.වි.පෙ කියයි  
11/19/2007 19:37

නොවැ,19,(විමසුම) – අය-වැයේ අන්තර්ගත කරුණු දෙස සැළකිල්ල දක්වා අයවැයට විරුද්ධව අද ඡන්දය ලබාදුන් බව, ජනතා විමුක්ති පෙරමුණ කියයි.



දෙවන ටෙස්ට් තරගයත්, ලංකාව ලකුණු 96 කින් පරදී  
11/20/2007 08:05
සංඝක්කාරගෙන් සටන්කාමී ලකුණු 192 ක්

නොවැ,20,(විමසුම) – ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර, හෝබාර්ට් හි පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 96 ක තියුණු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.



අරගල මැදින්, මාවන් ජාත්‍යන්තර තරග වලින් සමුගනී  
11/20/2007 08:19

නොවැ,20,(විමසුම) – තමන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මාවන් අතපත්තු නිළ වශයෙන් ප්‍රකාශ කරයි.