පෙබ,23,(විමසුම) –ජනතා විමුක්ති පෙරමුණ, ජෙනරාල් සරත් ෆොන්සේකා හා එක්ව ඉදිරි එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන්නේ තම වාසියට පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීය.
පෙබ,24,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාගත් ජනවරම ශ්‍රී ලංකාවේ ජාතික සම්මුතිය වැඩිදියුණු කිරීමට සත්‍ය වශයෙන්ම ප්‍රයෝජනයට ගන්නා ලෙස, බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
පෙබ,24,(විමසුම) – මහනුවර නගරයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇතිබව පොලීසිය පවසයි.
පෙබ,24,(විමසුම) – ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ තමා වෙත භාරදිය යුතුබව මැතිවරණ කොමසාරිස්‌වරයා පවසයි.