2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

කොටි, ගුවන් යානා නාශක මිසයිල ගහයි  
03/25/2009 14:16
පියාසර උපක්‍රම භාවිතා කර ප්‍රහාරයෙන් ගැලවෙයි

මාර්තු,25,(විමසුම) – කොටි විසින් යුධ මුක්ත කළාපයේ සිට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ඉලක්ක කර ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි.



විදුහල්පතිවරු 200 ක් අස්වීමේ ලිපි භාරදෙති  
03/25/2009 14:33

මාර්තු,25,(විමසුම) – ඉදිරි සති 02 තුළ විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.



පරිපාලන හා විදුහල්පති විභාග 28 දා සිට  
03/25/2009 15:53

මාර්තු,25,(විමසුම) – අධ්‍යාපන පරිපාලන සේවයේ 111 වන පන්තියට බඳවා ගැනීමේ තරග විභාගය මේ මස 28 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.



කැල්ටෙක්ස්, කල්බද්ද වසර 05 කින් දික්කරයි  
03/25/2009 17:26
කල් පිරීමට තිබුණේ මේ ජූලි 13 වනදා

මාර්තු,25,(විමසුම) – කැල්ටෙක්ස් ලිහිසි තෙල් නිෂ්පාදනය කරන කොලොන්න‍ාවේ පිහිටි කර්මාන්ත ශාලාව පිහිටි ඉඩමේ කල්බදු කාලය තවත් අවුරුදු 05 කින් රජය දික්කර තිබේ.



වැලිකන්දේ ගොවීන් 04 ක් ඝාතනය කෙරේ  
03/26/2009 07:30
පිට පිටම දෙවැනි දවසටත් ගොවීන්ට එරෙහිව කොටි ප්‍රහාර

මාර්තු,26,(විමසුම) – වැලිකන්ද, මැණික්දෙණිය ප්‍රදේශයේදී ගොවීන් 04 දෙනෙකු එල්.ටී.ටී.ඊ.ය විසින් ඊයේ රාත්‍රී වෙඩිතබා ඝාතනය කර තිබෙන බව, ආරක්ෂක අංශ පවසයි.