2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

විදුලි සේවකයින් හෙට සිට අඛණ්ඩ විරෝධයක  
02/24/2009 10:00
විදුලිබල පනත හකුලා ගන්නැයි, විදුලි සේවකයෝ රජයට බල කරති

පෙබ,24,විමසුම) – ලබන 03 වනදා පාර්ලිමේන්තුවට ගෙන එන ලංකා විදුලිබල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් විදුලිබල සේවකයින් හෙට සිට විරෝධතා ව්‍යාපාරයක යෙදෙන බව විදුලි සේවක සංගමය පවසයි.



ඔස්කාර් සම්මානයෙන් පිදුවෝ මෙන්න-photo  
02/24/2009 11:51

පෙබ,24විමසුම) – හොලිවුඩ් පුරයේ පසුගියදා පැවැත්වූ 81 වන ඔස්කාර් සම්මාන උළෙලේ දී විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන 08ක් “ස්ලම්ඩෝග් මිලියනරි” නම් ඉන්දියාවේ රූගත කළ චිත්‍රපටයක් විසින් දිනා ගන්නා‍ ලදී.



හමුදාව, පුතුකුඩුඉරිප්පු නගරයට ඇතුළුවේ  
02/24/2009 12:03

පෙබ,24,(විමසුම)- හමුදාවේ 53 වන සේනාංකය පුතුකුඩුඉරිප්පු නගරයට ඇතුළු වී තිබේ.



කොටි ගුවන් යානා බිම හෙලුවේ මෙහෙමයි - Video  
02/24/2009 12:45

පෙබ,24 (විමසුම) – පසුගියදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කොළඹට පැමිණි එල්.ටී.ටී.ඊ. ගුවන් යානා දෙක විනාශ කිරීමට ගුවන් හමුදාව සමත් විය.



කොටි යානා, ගත් හැටි බුද්ධි අංශ සොයයි  
02/24/2009 12:52

පෙබ,24,(විමසුම)- කොටින් සැහැල්ලු ගුවන් යානා ලබාගත්තේ කෙසේදැයි පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙන බව, අනාවරණය වේ.