2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ගම්මාන නැංවීමට ලෝක බැංකුව අතදෙයි  
12/28/2009 13:08
Sri Lanka gets World Bank funds for rural village

දෙසැ,28,(විමසුම) – මෙරට ප්‍රජා සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 75 ක ණය මුදලක් අනුමත කරයි.



ජනපති යළි පත්වී දින හතරෙන්, කඳවුරු වහනවා  
12/28/2009 16:20
රිෂාඩ් බදියුදීන්

දෙසැ,28,(විමසුම) – මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති වීමෙන් පසු දින හතරක් ඇතුළත සියළුම අවතැන් ජනතාව නැවත පදිංචි කර අවතැන් කඳවුරු වසා දමන බව, රජය කියයි.



ලාල් පෙරේරාත් තුරුම්පුවක් එළියට දමයි!  
12/28/2009 16:36

දෙසැ,28,(විමසුම) – අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ලාල් පෙරේරා නැමැත්තා රටේ ප්‍රධාන පෙළේ තනතුරු දරන්නන් කිහිප දෙනෙකු අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු ක‍ළේය.



වැඩිහිටියන්ට වැඩි පොලී වරප්‍රසාද!  
12/28/2009 16:54

දෙසැ,28,(විමසුම) – වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ බැංකු තැන්පතු වෙනුවෙන් අමතර ප්‍රසාද දීමනාවක් ලබාදීමට මහ බැංකුව සැලසුම් සකස් කරමින් පවතින බව එහි අධිපති අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල් පවසයි.



ETV | Debrief News (28.12.2009)  
12/28/2009 19:00