දෙසැ,23,(විමසුම) – ගෝල්ඩන් කී, ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ගනුදෙනුකරුවන් දහස් ගණනක් සිය මුදල් ආපසු ඉල්ලා කෑ ගසති.
දෙසැ,23,(විමසුම) – මෙවර ශිෂ්‍යත්ව විභාගයට අනුව පාසැල් ලබාදීමේ කඩයිම් ලකුණු මෙන්න
දෙසැ,24,(විමසුම) – කැබිනට් මණ්ඩලය ජනවාරි 07 වනදා යළි රැස්වන තුරු පෙට්රල් මිලේ වෙනසක් සිදුනොවන බව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියයි.
දෙසැ,24,(Vimasuma) - පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර භාවිතය ආරම්භ කෙරෙනුයේ ලබන වසරේ පෙබරවාරි 01 වනදා සිට බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.