2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

ජනපති දිපවාලියට සුභ පතයි.  
10/27/2008 09:54

ඔක්‍,27 (විමසුම) – ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් ඇතුළුව ලෝකවාසී හින්දු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන දීපවාලී උත්සවය අදට යෙදී තිබේ.



මාස්ටර්ගේ අවසන් ගමන අද රාජ්‍ය ගෞරවයෙන්  
10/27/2008 10:10

ඔක්‍,27, (විමසුම) – ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසාන කටයුතු අද සවස කොළඔ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරේ.



වැරදීමෙන් තුවක්කුව පත්තුවී සාජන්ට් නසී  
10/27/2008 11:23
පසුව, කොස්තාපල්ද වෙඩි තබාගෙන මැරේ

ඔක්‍,27,(විමසුම) – පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වැරදීමෙන් තුවක්කුව පත්තුවීමෙන් පොලිස් සාජන්‍ට්වරයෙකු වව්නියාවේදී මියගිය බව පොලීසිය කියයි.



පුද්ගලයන් 1,50,000ක් ගංවතුරෙන් අවතැන්  
10/27/2008 11:30

ඔක්‍,27 (විමසුම) – අධික ජලගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,50,000කට ආසන්න පිරිසක් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



ඉන්දියාවෙන් ටොන් 800 ක ආධාර  
10/27/2008 11:41
බැසිල්ගේ ඉන්දියානු සංචාරයෙන්.........

ඔක්‍,27, (විමසුම) – උතුරේ ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 800 ක ප‍්‍රමාණයක් එවීමට දිල්ලියේදී ඉන්දිය රජය සමග එකඟතාවයකට එළඹි බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ පවසයි.