“ඩිල්මා” නාමය යටතේ තේ වෙළඳ පොළට ඉදිරිපත් කරන, MJF සමාගම් සමූහය විසින් විදේශීය ගැනුම් කරුවෙකුගෙන් 10% ක පමණ කොටස් ප්‍රමාණයක් මිලදීගෙන සිය අනුබද්ධ සමාගමක අයිතිකාරීත්වය ශක්තිමත් කරගනී.
සැප්,24,(විමසුම) – අද කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන තුන ඉක්මවා ගිය බව කොළඹ කොටස් වෙළෙඳ පොල දත්ත පෙන්වා දේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකතන සමාගම වන ඩයලොග් සමග, ලෝක බැංකුවේ පුද්ගලික අංශයට මූල්‍ය සපයන ඒකකය වන IFC (International Finance Corporation) සමග මූල්‍ය ගිවිසුමකට එළඹේ.