නොවැ,19,(විමසුම) – අද සවස පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම පහසුවෙන් ආණ්ඩුව ජයග්‍රහණය කරන බව, ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි.
නොවැ,19,(විමසුම) – පසුගියදා ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුවට සහාය පලකළ, මහින්ද රත්නතිලක මහතා, අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය.
නොවැ,19,(විමසුම) – අයවැය ඡන්ද විමසීමේ ප්‍රතිථල පිළිබඳව ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවීම හේතුවෙන් අද දිනයේ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ වැටෙයි.
නොවැ,19,(විමසුම) – අද අයවැය ඡන්දයේදී, ජනතා විමුක්ති පෙරමුණ ගන්නා ස්ථාවරය අවසන් මොහොත තෙක්ම හෙළි නොකරන බව, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියයි.