2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

අනුරපුරේ ආරක්ෂක සාමාජිකයින් 09 ක් මරුට  
10/22/2007 11:14
කොටි 20 කගේ මළ සිරරු හමුවේ

ඔක්,22,(විමසුම) – අද උදෑසන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර‍ට ගොඩබිමින් හා ගුවනින් එල්ලවූ කොටි ප්‍රහාරයෙන් කඳවුර තුළ ආරක්ෂක අංශ සමාජිකයින් 05 දෙනෙකු මියගිය බව, ආරක්ෂක අංශ කියයි.



කොටින්ටත් ගුවන් ප්‍රහාර  
10/22/2007 11:23

ඔක්,22,(විමසුම) – අද උදෑසන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර‍ට ගොඩබිමින් හා ගුවනින් එල්ලවූ කොටි ප්‍රහාරයෙන් පසුව, හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්ක වෙත ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරයි.



අවි ආයුධ තොගයක් හමු වේ  
10/22/2007 13:27

ඔක්,22,(විමසුම)- යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී යුධ හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමක දී අවි ආයුධ සහ තවත් උපකරණ තොගයක් හමු වූ බව ආරක්ෂක අංශ පවසයි.



ඉරනමඩු ගුවන් පථය ප්‍රදේශයට ගුවන් ප්‍රහාර  
10/22/2007 14:41

ඔක්,22,(විමසුම) – (දෙවන සංස්කරණය) අද උදෑසන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර‍ට ගොඩබිමින් හා ගුවනින් එල්ලවූ කොටි ප්‍රහාරයෙන් පසුව, කොටින් ගේ ඉරනමඩු ගුවන් පථය පිහිටි ප්‍රදේශයට ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරයි.



ගුවන් හමුදාවේ දිවි පිදුවෝ !  
10/22/2007 14:53
ඔක්,22,(විමසුම) – මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයට අද උදෑසන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවක් කඩා වැටීමෙන් ජිවිතක්ෂයට වූවන් ගුවන් හමුදාව විසින් හඳුනාගෙන තිබේ.