2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

එ.ජා.ප. නායකයා රහස් ඡන්දයකින් ?  
05/21/2010 15:32
එ.ජා.ප. ප්‍රතිසංවිධාන යෝජනා වලට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

මැයි,21,(විමසුම) – එ.ජා.ප.යේ නායකත්වයට, නම් එකකට වඩා යෝජනා වී ඇති අවස්ථාවක එකඟතාවයකට පත්වීමට නොහැකි නම් රහස් ඡන්දයකින් නායකයා තෝරා ගැනීමට ප්‍රතිසංවිධාන කමිටුව යෝජනා කරයි.



තේ මිල, මේ සතියේත් පහළට  
05/21/2010 17:31
Sri Lankan tea prices fall

මැයි,21,(විමසුම) – තේ තොග වැඩිවීමත්, ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමත් ඉල්ලුම අඩුවීමත් හමුවේ මේ සතියේ වෙන්දේසියේදීද තේ මිල ගණන් විශාල ලෙස අඩුවේ.



IMF ණයේ, ඊළඟ වාරිකය අයවැය හිඟය මතයි  
05/21/2010 18:32
Sri Lanka may get IMF funds in 4-6 weeks: official

(විමසුම) – 2010 අයවැය හිඟය ගැන සෑහීමකට පත්වුවහොත්, මූල්‍ය අරමුදල මෙරට වෙනුවෙන් අනුමත කර තිබෙන ණය මුදලේ ඊළඟ වාරිකය නිදහස් කරනු ඇතිබව, එහි නියෝජිතයෙකු කියයි.



යුධ අපරාධ චෝදනාව අළුතෙන් කරළියට  
05/21/2010 19:00
Rights group offers new evidence of Sri Lanka war crimes

මැයි,21,(විමසුම) – මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි කියන යුධ අපරාධ පිළිබඳව නවතම සාක්ෂි තමන් සතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.



ETV | Debrief News (21.04.2010)  
05/21/2010 19:00

To Watch Previous News Bulletins, Click on www.youtube.com/user/debriefnews