ජූලි,27,(විමසුම) – මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත වීමත් සමගම අද උදෑසන කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු වාර්තාගත ලෙස, ඉහළ ගියේය.
ජූලි,27,(විමසුම) – වසා දමා ඇති කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මෙම මස 30 වනදා නැවත ආරම්භ වේ.
ජූලි,27,(විමසුම) – ගෝල්ඩන් කී ප්‍රශ්නයේදී මහ බැංකුව ක්‍රියාත්මක වන පිළිවෙතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට සෙලින්කෝ සමාගම් තුනක තැන්පතුකරුවෝ සැරසෙති.
ජූලි,27,(විමසුම) – වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්හට පාසැල්වලට ජංගම දුරකතන ගෙනඒම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරයි.
ජූලි,27,(විමසුම) - විධිමත් අයුරින් උතුරු, නැගෙනහිර සංචාරක කර්මාන්තය දිගුකාලීනව දියුණු කිරීමට අවශ්‍ය වන සැලසුමක් සකස් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගනී.