2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

දිවයින පුරා සහල් පිටි කම්හල් 20ක් ඉදිකෙරේ  
03/21/2008 10:00

මාර්තු,21 (විමසුම) – පාන් පිටි සඳහා වැය වන අධික විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් ඉදිරි වසර දෙක හෝ තුනක කාලය ඇතුළත සහල් පිටි කම්හල් 20ක් මෙරට පිහිටුවීමට සැලසුම් කර ඇතැයි රජය නිවේදනය කරයි.



නිමල් ලෙව්කේ බස්නාහිර මෙහෙයුම්වලට  
03/21/2008 10:00

මාර්තු,21 (විමසුම) – පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා බස්නාහිර පළාතේ මෙහෙයුම් භාර නිලධාරියා ලෙස පත් කොට ඇතැයි වාර්තා වේ.



අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පත්වීම්  
03/21/2008 12:00

මාර්තු,21 (විමසුම) – රෙජිස්ට්‍රාර් සේවයේ 3 වන ශ්‍රේණියේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම එළඹෙන ජූලි මාසයේ දී සිදු කිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සඳහන් කරයි.



මැදින් පුර පසළොස්වක පොහොය අදයි  
03/21/2008 12:00

මාර්තු,21 (විමසුම) – ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථමවතාවට කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකයි.



කොටි රියකට ප්‍රහාරයක්,කොටි බංකර් 2ක් සුන්  
03/21/2008 13:00

මාර්තු,21 (විමසුම) – හමුදා විශේෂ පාබල ප්‍රහාරක කණ්ඩායමක් විසින් ඊයේ ත්‍රස්තවාදීන් ගමන්ගත් ට්‍රැක්ටරයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර ඇත.