|
ඔක්,21 (විමසුම) – ඊයේ (20) උදෑසන 11.00ට පමණ මන්නාරම උයිලන්කුලමට උතුරු දෙසින් පිහිටි ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන් පිරිසක් වෙත කාලතුවක්කු යොදා ගෙන ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තවාදීන් 8 දෙනෙක් මිය ගොස් ඇත.
|