2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >
ලංකාවට එන්න එපායැයි බච්චන්ට කියති
04/26/2010 10:36

ද්‍රවිඩ විරෝධතාකරුවන් බච්චන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ

අප්‍රේල්,26,(විමසුම) – ජූලි මාසයේ මෙරටදී පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන ප්‍රධානයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට අමිතා‍බ් බච්චන් ගෙන තිබෙන තීරණයට ඇතැම් ඉන්දීය ද්‍රවිඩ පිරිස් විරෝධය දක්වයි.



බිළිඳියගේ ගෙල බැඳි, 54,000 හේ, මාලයටත් විදී  
04/26/2010 11:23

අප්‍රේල්,26,(විමසුම) – කුඩා බිළිඳියකගේ ගෙල බැඳි රුපියල් 54,000 ක් වටිනා රන් මාලයක් සොරාගෙන තිබෙන බවත් පසුව එය සොයාගත් බවත් පොලීසිය කියයි.


ජනපති මහින්ද භූතානයට
04/26/2010 12:20

16 වන, සාර්ක් රාජ්‍ය නායක සමුළුව 28 හා 29 වනදා භූතානයේ තිම්පු නුවරදී

අප්‍රේල්,26,(විමසුම) – 16 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද භූතානය පැමිණියේය.



රටට ගැලපෙන මාධ්‍ය රටාවක් ගැන, මර්වින් කියයි  
04/26/2010 12:30
රටට වගකියන මාධ්‍ය ප්‍රතිපත්තියක් ගෙනෙන බවද පවසයි

අප්‍රේල්,26,(විමසුම) – රටේ සංවර්ධනය මෙන්ම හරිදේ හා වැරදි දේ ජනතාව අතරට ගෙන යන්නේ මාධ්‍ය බැවින් රටට වගකියන මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා කියයි.



සමන්ත විද්‍යාරත්න රිය අනතුරක  
04/26/2010 12:38

අප්‍රේල්,26,(විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ හි‍ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අද උදෑසන බණ්ඩාරවෙලදී රිය අනතුරකට ලක්වූ බව පොලීසිය කියයි.