2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

පනත් කෙටුම්පත් 07 ක් අද විවාදයට  
03/25/2009 11:16

මාර්තු,25,(විමසුම) - දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු මේ වසරේ අයවැයට අදාල පනත් කෙටුම්පත් 07 ක් අද පාර්ලිමේන්තුවේදි, විවාදයට ගැනේ.



විදේශ ගුවන් බලපත්‍ර තොරතුරු SMS මගින්  
03/25/2009 11:24

මාර්තු,25,(විමසුම) - විදේශ ගුවන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන් සඳහා SMS ඔස්සේ එය නිමවූ බව දැනුවත් කිරිමේ විශේෂ සේවාවක් අද සිට ආරම්භ කෙරේ.



බංග්ලාදේශ 19 පහළ සංචාරය 19 දා  
03/25/2009 11:43

මාර්තු,25,(විමසුම) – ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය ලබන 19 දා සිට ඇරඹෙන බව “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනය කියයි.



පොට්ටු අම්මාන්ගේ තිප්පොළක් අල්ලයි -Photo  
03/25/2009 11:44
ඔහුගේ ජීප් රියද කොටුවේ

මාර්තු,25,(විමසුම) – මුලතිව්, දකුණු ඉරනපලෙයි ප්‍රදේශයේ පිහිටා තිබූ, කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් නැමැත්තාගේ ආරක්ෂිත නිවසක් හමුදාව අල්ලා ගනී.



කන්තලේ, ගොවියෝ 05 ක් වෙඩිතබා මරති  
03/25/2009 11:45
තවත් දෙදෙනෙකුට තුවාලයි

මාර්තු,25,(විමසුම) – ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. කල්ලියක් විසින් කන්තලේ, සේරුනුවර, දෙහිවත්ත, පරකඩුව ප්‍රදේශයේදී ගොවියන් පස්දෙනෙකු ඝාතනය කර තිබෙන බව, පොලීසිය කියයි.