ජන,23, (විමසුම) – ලංකා බැංකු සේවක සංගමයේ දූෂණ චෝදනා එල්ලව තිබූ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ සභාපති උපාලි ගුණරත්න මහතා අද ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ජන,23, (විමසුම ) – කොටි නායක ප්‍රභාකරන්, තවමත් කොටි පාලනය සතු මුලතිව්හි වර්ග කිලෝ මීටර් 400 ක පමණ වපසරියක සැඟවී සිටීයැයි, කරුණා අම්මාන් විශ්වාසය පළ කරයි.
ජන,24,(විමසුම) – අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී බස් සේවාවේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීමට නව ප්‍රමිති හඳුන්වා දී තිබෙන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියයි.
ජන,24,(විමසුම) – පුතුකුඩුඉරිප්පු දකුණු ප්‍රදේශයේ පිහිටා තිබූ කොටි කඳවුරු දෙකක් හමුදාව අල්ලා ගනී.
ජන,25,(විමසුම) – හමුදාවල ගමන අඩාල කිරීමේ අරමුණෙන් එල්.ටී.ටී.ඊ.ය විසින් කල්මඩු වැව් බැම්ම පුපුරවා තිබෙන බව, ආරක්ෂක අංශ කියයි.