2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

නොවැම්බර් සිට රු. 116කින් ලාෆ්ස් ගෑස් බහී  
09/20/2008 17:20

සැප්,20 (විමසුම) – නොවැම්බර් මාසයේ සිදු වන මිල සංශෝධනයේ දී ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 116කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කරයි.



පහේ විභාග ප‍්‍රතිඵල දැන් අන්තර්ජාලයෙන්  
09/20/2008 19:10
- 619 දෙනෙකුට ශිෂ්‍යත්‍ව විභාගයේ දී බින්දුව

සැප්,20 (විමසුම) – මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 619 දෙනෙකු එම විභාගයේදී කිසිදු ලකුණක් ලබා නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.



ඉස්ලාමාබාද් පිපිරීමෙන් 50 ක් මරුට  
09/20/2008 23:00
කාර් බෝම්බයේ කිලෝ දහසක පමණ පුපුරණ ද්‍රව්‍ය තිබුණාලු

සැප්,20,(විමසුම) – පාකිස්තානයේ, ඉස්ලාමාද් නුවර මැරියට් හෝටලය ඉලක්ක කර අද සිදුවූ පිපිරීමෙන් මේ වනවිට, 50 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව, මාධ්‍ය වාර්තා කියයි.



වරායෙන් ඇසුණු ශබ්දය නාවික හමුදා අභ්‍යාසයක්  
09/21/2008 10:00

සැප්,21 (විමසුම) – කොළඹ වරාය දෙසින් අද උදෑසන ඇසුණු වෙඩි ශබ්ද නාවික හමුදා අභ්‍යාසයක් බව පොලීසිය සඳහන් කරයි.



බස්නාහිර පළාතේ විශේෂ සංගණනය පැවැත්වෙයි  
09/21/2008 10:45

සැප්,21 (විමසුම) – උතුරේ සිට බස්නාහිර පළාතේ පදිංචිය සඳහා පැමිණ සිටින සියලු පුද්ගලයින් පිළිබඳව අද බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන සහ වෙනත් ස්ථාන රැසකදී තොරතුරු රැස් කෙරෙමින් පවතී.