2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

සිපෙට්කෝ ගෑස් එන්න ටිකකලක් යනබව ඇමති කියයි  
03/20/2008 16:01

මාර්තු,20,(විමසුම) – ඛණිජ තෙල් සංස්ථාවට ගෑස් වෙළඳ පොළට පිවිසීමට අවශ්‍ය යටිතල පහසුකම් රැස්කර ගැනීමට අවශ්‍ය නිසා, ඒ සඳහා යම් කාලයක් ගතවන බව, අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි කියයි.



සිලින්ඩරවල බහා පන්නන්න හැදූ රට සල්ලි දැලේ  
03/20/2008 16:30

මාර්තු,20,(විමසුම) – වාහන සිලින්ඩර් තුනක සඟවා පිටරට පැන්නීමට ගෙන ගියායැයි කියන, විදේශ මුදල් තොගයක් කටුනායකදී ආරක්ෂක අංශ වලට කොටුවෙයි.



සිංහරාජය, පුදුම හතට ගේන්න, ඡන්දය දෙන්න  
03/20/2008 16:48

මාර්තු,20,(විමසුම) – සිංහරාජ වනාන්තරය “ස්වභාව ධර්මයේ නව පුදුම හත” ට ඇතුළු කිරීමට ඡන්දය දෙන ලෙස, පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය ලාංකිකයින් ගෙන් ඉල්ලයි.



බොරතෙල් මිල තවත් බහී  
03/20/2008 17:19
බැරලයක් ඩොලර් 100 සීමාවට එයි

මාර්තු,20,(විමසුම) – බ්‍රහස්පතින්දා දිනයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් විශාල ලෙස පහළ ගොස් තිබේ.



ක්ලාර්ක්ට‍, ජනපතිගෙන් අවසන් ගෞරව-Watch  
03/20/2008 17:20
දේහය තැන්පත් කර තිබෙන බාන්ස් පෙදෙසේ නිවසට ජනාධිපතිවරයා උදෑසන එයි.

මාර්තු,20,(විමසුම) – ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛක ශ්‍රීමත්, ආතර් සී. ක්ලාර්ක් මහතාට අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය.