2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

අලුත්ම “සක්විති” ගෝල්ඩන් කී සමාගමින් ?  
12/22/2008 13:13
සෙලින්කෝ ගෝල්ඩන් කී හි, කාවන් එම්. පෙරේරා තනතුරු හැර යයි

දෙසැ,22 (Vimasuma) - සෙලින්කෝ ව්‍යාපාර සමූහයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, පසුගිය තෙවසරක් තිස්සේ මහා පරිමාණ වංචා රැසක් මැද කළමනාකරණය කර ඇතැයි, සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල අද පිටුවක් පුරා පුවත් පත්වල දැන්වීම් පළ කරමින් සඳහන් කර සිටී.



පාර්ලිමේන්තුව වහා කැඳවන්න  
12/22/2008 14:00
එ.ජා.ප.යෙන් පෙත්සමක්

දෙසැ,22, (Vimasuma) - පෙට්රල් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය අද අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙත පෙත්සමක් භාර දුන්නේය.



කෝටි 08 ක, බාල තහඩු ගෙන්වලා  
12/22/2008 14:03
මේවා දැන් හංගලාලු

දෙසැ,22,(විමසුම) – සපුගස්කන්දේ තෙල් ටැංකි නවීකරණයට කෝටි 08 ක් පමණ ගෙවා බාල යකඩ තහඩු ගෙන්වා තිබෙන බවට චෝදනා නැගේ.



වෘත්තීය සමිතියක්, අඩුමිල පෙට්රල් ඉල්ලයි  
12/22/2008 16:38

දෙසැ,22,(විමසුම) – පවතින මිල අනුව, පෙට්රල් ලීටරයක් රුපියල් 80 කට පමණ දියහැකි බව වෘත්තීය සමිතියක් කියයි.



පිළියන්දල බෝම්බ බස් රථය මහජන ප්‍රදර්ශනයට  
12/23/2008 09:15

දෙසැ,23, (විමසුම) –පිළියන්දලදී පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ බස් රථය අද දින පිළියන්දල ඇතුළු නගර කිහිපයකදී මහජන ප්‍රදර්ශනයට ලක් කෙරේ.