|
2007 > |
| STF යළි පොලිස්පති යටතට |
|
|
09/24/2007 10:47 |
| සැප්,23,(විමසුම) – පොලිස් විශේෂ කාර්ය බළකාය නැවතත් පොලිස් දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇතැයි,ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. |
|
 |
| විස්සේ ක්‍රිකට් කිරුළ ආසියාවට! |
|
|
09/24/2007 10:48 |
| සැප්,24,(විමසුම) –විස්සේ විස්සේ පළමු ලෝක ශුරතා ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවරදි ඇරඹිමට නියමිතය. |
|
 |
|
|
|
|
|