නොවැ,18 (විමසුම) – ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙට කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
නොවැ,18 (විමසුම) – 2006 වසරේ ශ්‍රී ලංකාවේ රූ රැජින ලෙස තේරී පත් වූ ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්ට, “ඇලඩින්” නම් හින්දි සිනමා පටයේ රඟපෑමේ අවස්ථාව උදාවී ඇත.
නොවැ,18,(විමසුම) – ආන්දෝලනාත්මක ඉන්දීය ලීග් ක්‍රිකට් තරගාවලියේදී “ දිල්ලි ජෙට්” කණ්ඩායමේ නායකත්වයට මාවන් අතපත්තු පත්කර තිබෙන බව, වාර්තාවෙයි.
නොවැ,18,(විමසුම) –(දෙවන සංස්කරණය) බංග්ලාදේශ සුළි සුළඟින් මියගිය පිරිස 3000 ක් දක්වා වර්ධනය වී තිබෙන බව, ප්‍රංශ පුවත් සේවය කියයි.
නොවැ,18 (විමසුම) – මහින්ද රාජපක්ෂ මහතාට පිදෙන උපන්දින ත්‍යාගයක් ලෙස පලස්තීනයේ, පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දිවෙන මාවත මහින්ද රාජපක්ෂ මාවත ලෙස නම් කිරීමට එරට රජය තීරණය කොට ඇතැයි වාර්තා වේ.