2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

මුරලි, තවත් ලෝක වාර්තාවක් සමකරයි  
02/03/2009 17:13

පෙබ,03,(විමසුම) – එක්දින කඩුළු 502 ක් ලබාගනිමින් ලොව වැඩිම එක්දින කඩුළු ලාභියා ලෙස, වසීම් අක්‍රම් තබා තිබූ ලෝක වාර්තාව මුත්තයියා මුරලිදරන් විසින් සමකරයි.



අක්කර පහක, කොටින්ගේ විවෘත සිරකඳවුරක් මෙන්න  
02/03/2009 18:01
විවිධ වධ බන්ධන මෙම ස්ථානයේදී ලබාදීලා

පෙබ,03,(විමසුම) – අක්කර පහකට වැඩි භූමියක පැතිරී තිබෙන කොටින්ගේ විවෘත සිරකඳවුරක් විශ්වමඩු බටහිර ප්‍රදේශයෙන් අල්ලා ගැනීමට හමුදාව අද උදෑසන සමත්ව තිබේ.



ඉන්දියාව ලකුණු 363 යි  
02/03/2009 18:18

පෙබ,03,(විමසුම) – කඩුළු 05 ක් පමණක් දැවී පන්දුවාර 50 තුළදී ලකුණු 363 ක් රැස් කිරීමට ඉන්දියාව සමත්විය.



උතුරේ වැසියන් ගලවන බවට ජනපති ප්‍රතිඥා දේ  
02/04/2009 09:08
අභිමානවත් නිදහස් දින පණිවුඩය නිකුත් කරමින් පවසයි

පෙබ,04,(විමසුම) – වඩා පුළුල් නිදහසක් කරා ඉදිරියට යන මොහොතක ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවන උතුරේ දෙමළ ජනයා නිදහස් කරගෙන ඔවුන්ට සමානත්වය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිමි සියලු අයිතිවාසිකම් ලබාදෙන බවට ප්‍රතිඥා දෙනබව, ජනාධිපතිවරයා පවසයි.



61 වන, නිදහස් දිනය අභිමානවත්ව සැමරේ  
02/04/2009 09:35
යුද්ධය නිසා, රට හැරගිය ලාංකිකයින්ට පැමිණෙන්නැයි ආරාධනා කරයි

පෙබ,04,(විමසුම) – යුද්ධය නිසා ලංකාව හැරගිය සියළු ලාංකිකයින්ට ලංකාවට නැවත පැමිණෙන්නැයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කරයි.